බස් ගාස්තු සීයයට අටකින් බස්සයි


පෞද්ගලික බස් ගාස්තු  සීයයට අටකින්  පමණ අඩු කරන බව  ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ  සංගමයේ සභාපති  ගැමුණු  විජේරත්න මහතා පවසයි.

 ඒ අනුව  රුපියල්  නවයේ  අවම ගාස්තුව  රුපියල් අට දක්වා අඩුවන බවද ගැමුණු මහතා කියා සිටී.