බස් කොන්දොස්තර යකඩ පොල්ලෙන් ගහයි


පෞද්ගලික බස් කොන්දොස්තර වරයකුගේ යකඩ පොලු පහරට ලක් වු බව කියන 11 වසරේ සිසුහු තිදෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටී.

බද්දේගම බස් පොළ්දී ඇති වු  බහින් බස් වීමක් මේ පහර දීමට හේතුව බව කියති.

ගාල්ල වක්වැල්ල බද්දේගම බයයේ සේවය කරන මෙම කොන්දොස්තර අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.