බස් අනතුරෙන් 28ක් රෝහලේ


හැටන් ඩිපෝවට අයත් ලංගම බසයක් හා ටිපර් රියක් බගවන්තලාවේදී අනතුරට පත්වීමෙන් බසයේ ගමන් කළ 28 දෙනෙක් තුවාල ලැබූහ. බරපතල තුවාල ලත් සිව් දෙනෙක් බගවන්තලාව රෝහලෙන් නාවලපිටිය රෝහලට ඇතුලු කරනු ලැබූහ.