බසයක් කිරිබත්ගොඩදී පාලමේ එල්ලෙයි


නිට්ටඹුව සිට කොළඹ බලා එන පෞද්ගලික බසයක් කිරිබත්ගොඩදී පාලමක ඇන්දක් කඩාගෙන ඇලට නොවැටී එල්ලෙමින් තිබුණි. දෙදෙනෙක් සුළු තුවාල ලැබූහ.