බසය පෙරැළී තිස් දෙදෙනෙක් රෝහලේ By None // 2012 ජුනි 09 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහියංගනයේ සිට අනුරාධපුරය දක්වා ගමන් ගත් පෞද්ගලික බසයක් ලග්ගල කටුමානාඔය ප්රදේශයේ දී පෙරැලී තිස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාලකරුවෝ දඹුල්ල, මහියංගනය හා ලග්ගල රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිති. බසයේ හැට දෙනෙක් ගමන් කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත