බසය පල්ලමේ


මාතලේ ඕවිලිකන්ද දඬුහෙළ පීහිල්ල වංගුවේදී බසයක් පල්ලමකට පෙරැළී එහි ගමන් කළ ඇඟළුම් සේවිකාවෝ 13 දෙනෙක් තුවාල ලදහ.