බසය පල්ලමේ : 15ක් රෝහලේ


වැලිමඩදී ලංගම බස් රථයක් අඩි 75 ක් පල්ලමට පෙරළී පාසල් සිසුන් තිදෙනකු ඇතුළු 15 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

07 04 03 02