බසය ගසේ හැපී 45 ක් රෝහලේ


කැබිතිගොල්ලෑව අභිමානපුරයේදී ති‍්‍රකුණාමලය-මන්නාරම බසයක් ගසක හැපී පෙරැලී හතලිස් පස් දෙනෙක් පමණ තුවාල ලබා කැබිතිගොල්ලෑව  රෝහලට ඇතුළු කරනු ලැබූහ.