බසය 15ක් රෝහලට යවයි


ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බස්රථයක් හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කුඩාගම ප‍්‍රදේශයේදී  කන්දක හැපිමෙන් මගීහු  15 දෙනෙක් තුවාල ලදහ. තුවලකරුවන්  දික්ඔය මූලික රෝහලට හා කොටගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.  තුවලකරුවන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල වූයෙන් ඔවුන් නාවලපිටිය රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි කියයි.