බලාගාර පාළුයි


ජලවිදුලි බලාගාර සේවකයින් ඊයේ (6) දහවල් 12 සිට සේවා මුර රාජකාරිවලින් ඉවත් වූහ. කැණියන් ,විමල සුෙර්න්ද්‍ර , ලක්ෂපාන, නවලක්ෂ පාන,   හා පොල්පිටිය යන  බලාගා සේවකයෝ මෙලෙස සේවා  ස්ථාන වලින් බැහැර   වී සිටිති. වැටුප් විෂමතා  ඉවත් කරන  ලෙස  ඉල්ලමින් වැඩවර්ජනය කළ විදුලිබලමණ්ඩල  සේවකයින් 120 දෙනකු  ඉවත් කිරීම සහ වැටුප් වැඩි කරන   ලෙස   ඉල්ලා මෙම වර්ජනය ඇරැඹිය.