බල්ලෝ සීයක් සුපිරි මගෙන් ඇල්ලෙති


කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ බල්ලන් සීයක් පමණ ඉල්ලා ඉවත් කළ බව ද, බැල්ලියන් තිහකට පමණ වඳ සැත්කම් කළ බව ද සතුනට දයාව දක්වන පෞද්ගලික සමාගමක පශු වෛද්‍ය නුවන් කුමාරසිංහ මහතා කියයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීම පරිදි මේ පියවර ගත් බවත්, දැල් යොදා සතුන් අල්ලා ගත් බවත් ඔහු කියයි.