බල්ලකු ලාම්පුතෙල් දමා මැරීයැයි ගාල්ලේ කතක සැකපිට.
ගෙදරට ආ බල්ලකු ලාම්පුතෙල් දා ගිනිතබා මරා දැමීයැයි කියන කතක ගාල්ලේ දංගෙදර දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පිලිස්සී සිටි බල්ලාගේ ජීවිතය බේරාගැනීමට උත්සාහගත් විදේශිකයකුගේ පැමිණිල්ලක් මත මේ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

