බලපිටියට ගංවතුර ගලයි


බලපිටියට අද උදේ සිටම එක දිගට මහ වැසි පවති .බලපිටිය බස් නැවැතුම්පොළ හා අහුංගල්ල අතර ගාලු පාරේ ස්ථාන කිහිපයක් ගං වතුරෙන් යට විය.

අම්පේගම ,පාතේ ගම හා කොළගම හි නිවාස කිහිපයක්ද ගංවතුරෙන් යට විය.

(ඡායාරූප - දීපාල් ද සිල්වා)

(ඡායාරූප යසස් පී මෙන්ඩිස්)