බලපිටිය රෝහලේ ගිලන්රිය තුනෙන් දෙකක් වසරකට වැඩි කාලයක් අබලන්වී පැත්තකට දමා ඇත.
ගිලන්රිය හතරක්වත් තිබිය යුතු රෝහලේ දැන් ඇත්තේ එක් රියක් පමණි.