බලපිටිය ප‍්‍රා උපසභාපති රෝහලේ


පෙරදින ඇති වූ රිය අනතුරකින් තුවාල ලැබූ බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති අජන්ත ගුණරත්න බලපිටිය රෝහලට ඇතුළු කිරීමෙන් පසුව ගාල්ල කරාපිටිය රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි කියයි.