( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) - බළන්ගොඩ නගර සභාවෙන් ජාත්‍යාන්තර කාන්තා දිනය නිමිත්තෙන් වැඩසටහන්ද බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය හා පුස්තකාලයීය පාඨක සමාජයේ මෙහෙයවීමෙන් රූපලාවන්‍ය පිලිබද වැඩමුළුවක්ද මහජන පුස්තකාලයීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්විය.