බලන් දැයේ මිණි මුතු දෙස


අම්බලන්ගොඩ නගර සභාව ළමා පෙරහරක් පවත්වමින් ලෝක ළමා දිනය සමරයි.

නගර සභා ක්‍රිඩාංගණයේදී අද දවස පුරා සැණකෙළි පැවැත්වෙයි.

නගර සභාපති අරුණ ප්‍රදීප් මහතා මේ උත්සවය සංවිධානය කරයි