බලකඩුව කන්දේත් කෑල්ලක් කැඩෙයි


මහනුවර යාපනය එ 9 මාර්ගයේ බලකඩුව කන්දේ කොටසක් පුපුරා නායයෑමේ අවදානමට පත්ව ඇති බැවින් ඒ අසල පිහිටි අතවතුගොඩ කලෙයිමගල් දෙමළ විද්‍යාලයය දින නියමයක් නොමැතිව වසා දැමූ බව අකුරණ ප‍්‍රදේශීය ලේකම්  ඕ. ඇම්. ජාබීර් මහතා කියයි .