බර්මින්හෑම් පන්සල රැජනට සෙත්පතයි By None // 2012 ජුලි 10 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දෙවැනි එළිසැබෙත් මහා රැජන සිහසුනට පත් වී හැට වසර සැමැරීම නිමිත්තෙන් විශේෂ ආශිර්වාද පූජාවක් ලන්ඩනයේ බර්මින්හැම් විහාරයේ දී පැවැත්විණි. විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පින්කමට විවිධ රටවල බෞද්ධයෝ ද එක්වූහ. මහා සංඝරත්නය පිරිත් දේශනා කැර මහා බ්‍රිතාන්‍යයට හා මහා රැජනට සෙත් පැතූහ. රැජනගේ විශේෂ නියෝජිත ජග්ජිට් ටවුන්ක් ද මේ අවස්ථාවට සහභාගී විය. රැජනට පිරිනැමීම සඳහා බුදු පිළිමවහන්සේ නමක් ඔහුට පරිත්‍යාග කැරිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත