බර්මින්හැම් ලක් මිණි කැට බොදු පන්නරය ලබයි By None // 2012 මැයි 27 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බෞද්ධ දරුවන් වෙනුවෙන් ලංඩනයේ බර්මින්හැම් බෞද්ධ විහාරයේ විශේෂ වෙසක් වැඩසටහනක් විහාරාධිපති කැප්පිටියාගොඩ ගුණවංශ හිමියන්ගේ අනුශාකත්වයෙන් පැවැත්විණි. අටසිල් සමාදන් වූ සිසුහු දහම් කතා, බණ භාවනා බැති ගී හා ”ලෝවැඩ සඟරා” කවි ගායනා ආදියට ද එක්වූහ. නේපාලයේ සුමන හිමියෝද මේ වැඩ සටහන් කිහිපයක් මෙහෙය්වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත