බර්මින්හැම් පන්සලේ වස් පින්කම By None // 2012 නොවැ 04 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් බෞද්ධ විහාරයේ කටින පින්කම විහාරාධිපති පුංචිවැවේ සිරිනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. බ්‍රිතාන්‍යයේ බෞද්ධ විහාරවල භික්ෂූහු ද, ඉංග්‍රීසි, ශ්‍රී ලංකා, ඉන්දියා, නේපාල, බංගිසිදේශ, ජපාන, ටිබෙට් හා යුරෝපයේ බෞද්ධයෝ ද එහි වූහ. සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයට භික්ෂූහු 18නමක් වැඩ සිටියහ. අටවිසි බුද්ධ පූජාවක්ද පැවැත්විණි. වසර 12කට පෙර මියගිය රුවන් ගුණවර්ධන පුතා වෙනුවෙන් දොස්තර බුද්ධි හා මාලිතී ගුණවර්ධන සාංඝීක දානයට අනුග්‍රහය දැක්වූහ. යසා අමරසිංහ මහත්මිය හා ඇගේ පුත් ලලින් අමරසිංහ කටින පින්කමේ ප්‍රධාන දායකත්වය දැරූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත