බර්ටි රාජාංගන පොලිසියේ


උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ ඡායාරූපයක් රාජාංගනය පොලිසියේ සවිකර ඇතැයිද එය ඡන්ද නීති කැඞීමක් ලෙසද ජනතා විමුක්ති පෙරමුණ අනුරාධපුර දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට අද පැමිණිලි කෙළේය.