බඹරෙක් මිනී මරයි


ඩයගම තේ වත්තක බඹර ප‍්‍රහාරයකින් තේ දලු නෙළන්නියක මරු මුවට පත්වී තවත් හත් දෙනෙකු  රෝහල් ගත කළ බව පොලිසිය කියයි.