බඹරු තව 58ක් රෝහල් යවති


උතුරු පුඬළුඔය තේවත්තකදී තේදළු නෙළමින් සිටි කාන්තාවන් 58 දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව කොත්මලේ හා ගම්පොළ රෝහල්වලට ඇතුළු කළ බව වතු සේවකයෝ කියති.