බඹරු අදත් අනිති


හැටන් දික්ඔය මැණික්වත්තේ තේදලු නෙළමින් සිටි කාන්තාවක් අට දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව දික්ඔය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.