බඹර පහරින් තිහක් රෝහලේ


කොටගල දිඹුලපතනේ තේවත්තක බඹර ප්‍රහාරයකින් තේ දළු නෙළමින් සිටි කාන්තාවන් තිස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ දිඹුලපතන පොලීසිය කියයි. අට දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි කියයි.