බන්ධනාගාරයේ වෙඩි පත්තුවේ


අද පස්වරු 6.25 පමණ වන විට බන්ධනාගාර වහලයේ සිටින සිරකරුවන් ආරක්ෂක අංශ වෙත වෙඩි තබන්නට පටන් ගත් බව පොලිසිය කියයි. හිරකරුවන් බන්ධනාගාර අවි ගබඩාවද කඩා අවි රැගෙන වහලට නැග සිටින බව ද දෙපැත්තෙන් එල්ලවන වෙඩි  හඬ බොරැල්ලටත් ඇසෙන බව ද කියයි.