බදුලු රෝහල් සේවකයන්ට කඳුළු ගෑස්


බදුල්ල රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සේවකයකු කහඉර මතදී අනතුරකට ලක් කළ මාළු ලොරි රියැදුරා සම්බන්ධයෙන් පොලීසිය හරි හැටි පරීක්ෂණ නොකළැයි විරෝධය රෝහල් සේවකයන් පිරිසක් මහ පාරේ ටයර් පුළුස්සමින් පොලීසියට ගල් මුල් ගැසීම නිසා පොලිස් පරීක්ෂකවරයෙක් තුවාල ලැබීය. පොලීසිය කඳුළු ගෑස් ගැසීය. කඳුළු ගෑස් රෝහලටද වැදුණු බව කියති.