බදුල්ල ආසනය එජාපයට


බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය.

එක්සත් ජාතික පක්ෂය - 21099

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 15001

ජනතා විමුක්ති පෙරමුණ -  2271

ඒ අනුව බදුල්ල ආසනයෙන් එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 6098කින් ජයග්‍රහණය කළේය.

2009 පළාත් සභා ඡන්දයේ දී බදුල්ල ආසනයේ ජය වැඩි ඡන්ද 9302කින් සන්ධානය ජය හිමි කර ගත්තේය. 2009 හා සසඳන විට සන්ධානයේ ඡන්ද 6385ක් අඩු වී ඇත.එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව 9015 කින් වැඩි වී තිබේ.