(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල- බිබිල A-5 මාර්ගය අද (20) පස්වරු 5.00 සිට හෙට (21) උදෑසන 6 දක්වා වසා තබන බව බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක එම්.එල්. උදයකුමාර මහතා පැවසීය.