බදුරලිය රජයේ රෝහල අද විවෘත කරන බවට පොරොන්දු වූ නමුත් වර්ජනය දිගටම පවතී.
රෝහල් බලධාරීනට අපහාස වන අයුරින් උද්ඝෝෂණය කළ පිරිස සමාව ගත යුතු බව ද, රෝහලට එරෙහිව ඇලවූ පෝෂ්ටර ඉවත් කළ යුතු බව ද, ඒ වෙනුවෙන් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී සහ රෝහල් සේවකයන් නිදොස් කරීමේ බැනර ප්‍රදර්ශනය කරන ලෙස ද පෙර දින සාකච්ඡාවක දී රෝහලේ පාර්ශ්වයෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත.