
(යොහාන් භාසුර)
රජය ක්‍රියාත්මක කර ඇති නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අද (27) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
‘එක්වෙමු - පෙළගැසෙමු, අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ එම විරෝධතාව පැවැත්විණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


