බණ්ඩාරවෙලත් දෙදින නීතීඥ වර්ජනයක්
ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග පිරික්සුම් ක්‍රමවේදය හා අනුගමනය කළ කාර්ය පටිපාටිය ට විරෝධය පලකරමින් බදාදාත්, බ්‍රහස්පතින්දාත් වෘත්තීය කටයුතුවලින් බැහැරව සිටීමට තීරණය කළ බව බණ්ඩාරවෙල නීතීඥ සංගමයේ සභාපති රුවන් ඒ බස්නායක මහතා කියයි.

