බට්ටා සිසුවා එලොව යවයි


උපකාරක පන්තියකට ගොස් එහින් සිටි 13 හැවිරිදි සිසුවකු ත්‍රීරෝද රථයකින් බැස පාර මරුවෙද්දී බට්ටා ලොරියක හැපී මරුමුවට පත් වූ බව ආනමඩුව පොලීසිය කියයි.