බටපොල කිරිමැටියේ නිවසක දවසක් පමණම අතහැර දමා සිටි දරු දෙදෙනා ගාල්ලේ කිතුලම්පිටියේ ළමා නිවාසයට භාර දෙන ලෙස බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලියා ඛාත් මහතා නියෝග කළේය.