ප‍්‍රා සභාපති මැර ප‍්‍රහාරයෙන් රෝහලේ
අඹන්ගඟ කෝරලේ ප‍්‍රාදේශීය සභාපති සුනිල් විජේතිලක මහතා මැර ප‍්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළ බව රත්තොට පොලිසිය කියයි.
මැරයන් ඔහුගේ නිවසට පැමිණ පහරදී ඔහුගේ වාහනයටද හානි සිදු කැර ඇත. ඔහුගේ තත්ත්වය බරපතල බව මහනුවර රෝහල් ආරංචි කියයි.

