ප‍්‍රා.සභාපති බාරවෙයි
කරුවල ගස්වැව ප‍්‍රාදේශීය සභාවේ කළමනාකාර සහකාර නිලධරයාට බෝතලයකින් පහරදී තුවාල කළැයි සැකපිට පොලිසියට අවශ්‍යව සිටි කරුවල ගස්වැව ප‍්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ අද කරුවල ගස්වැව පොලිසියට බාරවිය. ඔහු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

