ප‍්‍රා. ලේකම් රියැදුරා මෝල් වැඩක් කරයි
දැව බලපත‍්‍රයක් දීමට රුපියල් 12,500ක අල්ලසක් ගත් බව කියන ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල රියැදුරෙක් අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
කලකිරියාගම ලී මෝලකින් මේ අල්ලස ගැනීමට ඔහු ගොස් ඇත්තේ ප‍්‍රාදේශීය ලේකම්ගේ නිල රියෙනි.

