ප‍්‍රා. මන්ත‍්‍රී හොඳ වැඩක් කරයි
මස් දියවීමේ රෝගයකට ලක්වී සිටින ගලේවෙල ගලපාවුල ඇම්.ඞී. කරුණාවතී (60) මහත්මියට තම මන්ත‍්‍රී වැටුප මාස් පතා පරිත්‍යාග කළ ගලේවෙල ප‍්‍රාදේශීය සභා එජාප මන්ත‍්‍රී දුමින්ද බණ්ඩාර මහතා මාස් පතා එම පරිත්‍යාගය කරන බව ද කියයි.
ඇගේ පුත් සුසන්ත අමරසිංහ මහතා මේ මව රැකබලා ගනී.

