ප‍්‍රභූ ආරක්‍ෂක දෙන්නා රිමාන්ඞ්


ගැබිනියකට හා ති‍්‍රරෝද රියැදුරකු වන ඇගේ සැමියාට පහර දුන්නැයි සැකපිට හොරණ කුඹුක ප‍්‍රභූ ආරක්‍ෂක පුහුණු කඳවුරේ කොස්තාපල් පි‍්‍රයන්ත බණ්ඩාර උප පරීක්‍ෂක කේ. ඥානතිලක හොරණ මහේස්ත‍්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් ලබන 24 වැනිද රිමාන්ඞ් කරන ලැබූහ. අවන්හලක් අසල නවතා තැබූ ත‍්‍රිරෝද රියට ඔවුන් එබිකම් කළැයි කියන සිද්ධියක් මේ ගැටුමට මුල් වී ඇත.