පෞද්ගලික රෝහල් එන තරමට හොඳයි
ශ්‍රී ලංකාවේ හැම නගරයකම පෞද්ගලික රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය ආයතන ඇති වනවා නම් ඊට බෙහෙවින්ම කැමැති පුද්ගලයා තමා බවත් නිදහස් සෞඛ්‍ය සේවයට රජය වැය කරන බර පැන අඩු කැර ගැනීමට එවැනි ආයතන මහෝපකාරී වන බවත් පොළොන්නරුවේ නීරෝග්‍යා පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන විවෘත කරමින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කීවේය.

