පෝලිම කිලෝමීටර් අටයි


දඹදිවින් වැඩම කැරැවුණු කපිල වස්තු සර්වඥධාතුන් වහන්සේ වන්දනා කිරීමට මේ වනවිට ගම්පොළ නාරංවිට ඉහලවෙල ශ්‍රී  සම්බුද්ධත්ව විහාරයේ පන් ලක්‍ෂයකට අධික පිරිසක් පෙළගැසී සිටිති. සිකුරාදා උදේ හයවනතුරු ප‍්‍රදර්ශනය පැවැත්වේ.