භූචලන සිදුවේයැයි කියන අම්පාර වඩිනාගල, කිවුලේහිඳ අද පෙරවරු 11 පමණ කහ වැස්සක් පැවති බව ගැමියෝ කියති.
ගමේ එක් පැත්තකට පමණක් මේ වැස්ස විනාඩි දහයක් පමණ පැවති බව ද ගැමියෝ මාධ්‍යවේදීනට කීහ.
අද ඒ පළාතේ භූචලනයක් වූ බවට පළවූ වාර්තා වැරදි බව අපට දන්වා එවා ඇත.