පොළොන්නරුවට බොන්න වතුර බවුසරෙන්
මාස පහකට අධික කාලයක් තිස්සේ පවත්නා නියඟියෙන් පරාක්‍රම සමුද්‍රය ඇතුළු වැව් අමුණු සිඳි යෑමත් සමග වැලිකන්ද, දිඹුලාගල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, තමන්කඩුව, ඇලහැර හා ලංකාපුර 60,000කට පමණ පානීය ජලය බවුසර් මගින් සැපයේ. මහවැලි ගගනේ ගන්නා ජලය තැන තැන ඇති මහ ටැංකිවලට දින හතරකට පහකට වරක් පුරවන බව දිස්ත්‍රික් ආපාධා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා කියයි.
දිස්ත්‍රික්කයේ පාසල් විශාල සංඛ්‍යාවක් ජල හිඟයට මුහුණපා ඇති බවත්, ජල හිඟය තවත් උග්‍රවුවහොත් පාසල් වසා දැමීමට පවා සිදුවිය හැකි බවත් දැනගන්නට ඇත.

