පොළොන්නරුවට අයිස් වැසි
පැය පහක වැසි හා අයිස් වැසි සමග හමාගිය සැඩ සුළඟින් දිඹුලාගල, තමන්කඩුව හා හිඟුරක්ගොඩ ගෙවල් 60කට පමණ හානි සිදුවිය. ග‍්‍රෑම් සියයේ දෙසීයේ අයිස් කැට ඇතැම් පෙදෙස්වලට වැටිණි. පොළොන්නරුවට වැසි ලැබුණේ අපේ‍්‍රල් මාසයෙන් පසුවය.

