පොළොන්නරු මනාප
උතුරු මැද පළාත් සභාවට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵල පුසතිසිපුර අධ්‍යාපන විද්‍යාපීටයේදී පොලොන්නරුව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී නිමල් අබේසිරි මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය
(1) ආර් එම් පුංචි බණ්ඩා රත්නායක - 39107
(2) එස් එම් ජයරත්න බණ්ඩාර - 37547
(3) අමරකීර්ති අතුකෝරළ - 25168
(4) වික්‍රමආරච්චිලාගේ සම්පත් ශ්‍රී නිලන්ත වික්‍රමආරච්චි - 19536
(5) එස් ජගත් සමරවික්‍රම - 16761
(6) ආනන්ද රත්නායක - 15773
(7) ජයන්ත මාරසිංහ - 12916
පරාජිතයෝ
(8) ගොඩයැලෑ ගෙදර චන්ද්‍රසේන 11902
(9) අඹේපිටියේ ගෙදර ධම්මිකා චාන්දනී මැණිකේ 11897
(10) දුක්ගන්නා රාලලාගේ ජයසිංහ බණ්ඩාර - 9969
(11) නොන්ගමු විතානලාගේ සමන්ත - 6937
(12) කංකානම් ආරච්චිගේ රාජා රංජිත් ගුණවර්ධන - 4888
(13) ආදම් ලෙබ්බේ ෆායිස් - 3547
එක්සත් ජාතික පක්ෂය
(1) හේවා ගජමන් පත්තිනිගේ කින්ස් කුමාර නෙල්සන් 34341
(2) අනුර සිඩ්නි ජයරත්න - 23730
(3) ඩොනල්ඩ් මහ මඩකළපුවගේ - 21082
(4) අන්සාර් ෆාවුල් හමිඩ් මොහොමදු - 14706
පරාජිතයෝ
(5) සමරසිංහ ආරච්චිලාගේ ජනක ප්‍රියන්ත සමරසිංහ - 9794
(6) ආරච්චිගේ දොන් ප්‍රින්ස් ජෝ දිසානායක - 9791
(7) අංජුල ශ්‍රී හෙට්ටිආරච්චි - 8877
(8) තිලකරත්න බණ්ඩාර මහලේකම් - 7892
(9) යකඩේවත්තේ ගෙදර කිලක් සෙවිරත්න - 6561
(10) සුජීව නිශාන්ත ගුණතිලක - 5649
(11) සුධීර බණ්ඩාර ගන්කේවල - 4253
(12) සමරවීර ආරච්චිගේ මහින්දපාල සමරවීර - 2240
(13) වල්ගමගේ රබීන් චන්ද්‍රසිරි - 1693

