පුත්තලම අනුරාධපුර මාර්ගයේ සාලිය වැවදී පොලිස් බස් රියක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු තුවාල ලැබීය.
බසය පොලිස් තූර්ය වාදක කණ්ඩායමක් රැගෙන යමින් සිටියේය.
අනතුරින් පසු බසය නොනවත්වා ධාවනය වු බවත් රාජාංගනයේදී රියදුරා සමගින් අත්අඩංගුවට ගත් බවත් සාලියවැව පොලීසිය කියයි.