පොලීසිය වල් ඌරාට දිවි දෙයි


දඩක්කරුවකු මන්දට හසු වු වල් ඌරකුගේ පණ බේරා වනයට මුදා හැරීමට කෑගල්ලේ කෙහෙල් පන්නල පහළගම ලලිතා පල්ලේගම මහත්මිය ද හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති සනත් රංජිත් කොස්තාපල් කුමාර හා සම්පත් අද (03) දායක වුහ.

02 05 06 11 15