පොලීසිය ජීවිත 50ක් බේරයි


කිලිනොච්චියේ සිට කොළඹ කොටුව බලා ගමන් කළ මගීන් 50 දෙනකු රැගත් පෞද්ගලික බස්රථයක් හලාවත පුත්තලම මාර්ගයේ ලුණුවිල පාලම අසලදී සැඩ පහරට හසුව ගසා ගෙන යද්දී දොඹකරයක් ආදාරයෙන් සියලු මගීන් බේරා ගැනීමට පොලීසිය සමත් විය.