පොලීසිය ඉදිරිපිටදී බසයකට ගිනි


මහරගම පොලීසිය ඉදිරිපිටදී මහ පාරේ නවතා තිබූ පෞද්ගලික බස් රියකට පිරිසක් ගිනි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

නගර සභාවේ කසල ප්‍රවාහන සේවකයන්  පිරිසක් හා බස් රියදුරා අතර  මීට කලින් ඇති වු ගැටුමකින් පසු මේ සිද්දිය ඇති විය.